A gift for Dilki

Dilki මම දන්නව ඔයා මාත් එක්ක තරහයි කියල. ඒත් ගොඩ කාලයක් කියන්න හිතේ තිබුන දෙයක් මට කියන්න ඕනෙ. ඔයා මගේ ජීවිතේ හිටපු හිතෙන් ලස්සනම මනුස්සයෙක්. අපි දෙන්නගෙ affair එක පොඩි කාලයක් තිබ්බත් ඒ පොඩි කාලෙට ඔයාගෙන් හම්බුන ආදරේට මම හරිම කැමතී. ඔයා මට අම්මෙක් වගේ, හොද girlfriend කෙනෙක් උනා. හැමදේම ගැන හොයල බැලුව හැමදේම මට කිව්ව මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල. ඒ හැමදේටම thankyou. මම ඔයාට ගොඩක් ආදරේ කරනව කියල තේරෙන්න මට කල් ගියා. Sorry මගෙන් වැරැද්දක් උනා නම්. හැබැයි ඔහොම මාත් එක්ක තරහ වෙලා ඉන්න එපා ඒක මට හරිම දුකක්. මම එදා කතාකරාම ඔයා phone එක එකසැරේම cut කරපු එක මට හරියට hurt උනා. මොකද මන් කවදාවත් ඔයාවගෙ ලස්සන හිතක් තියන මනුස්සයෙක්ගෙන් එහෙම දෙයක් expect කරේ නෑ. හැබැයි ඔයා වැරදි නෑ.මේක කියවල ඔයාට මට කතා කරන්න හිතුනොත් කතා කරන්න මන් ආසයි අන්තිම වතාවට හරි ඔයා එක්ක කතා කරන්න. මගෙ number එක QR එක තිබ්බ paper එකේ ඇති. Love you soo much Dilki❤️. Maybe things changed, but my heart never really did ❤️🌎
— Someone
Create your own personalized gift message in seconds.
Create Your Own Gift